Product Added to your Cart
x

-------- OR --------

Toniiq Ultra High Strength Glutathione 120 Capsules

රු.19,250.00 inc. tax
Product Code: vqSGe4V

ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත Toniq glutathione ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුතු Reduced glutathione අඩංගු Capsules ආකාරයක් වේ
වෙළෙඳපළේ බොහෝ නිෂ්පාදන වල අන්තර්ගත නොවන 98% වඩා වැඩි පාරිශුද්ධතාවයකින් යුක්ත සංශුද්ධ glutathione මෙහි අන්තර්ගත වේ.මෙලෙස ඉහල පිරිසිදුතාවයකින් යුත් Bio available glutathione ,GMO නොවන මූලාශ්‍ර වලින් පැසවීම,කේන්ද්‍රාපසාරී කරණය , සෛලීය නිස්සාරණය සහ ස්පඨික රූපී කරණය යන ක්‍රියාවලින්ගෙන් නිපදවනු ලබයි.ඉහත සියලුම ක්‍රියාකාරිත්වයන් වෙන් වෙන්ව GMP සහතික කළ NSF අනුමත Toniiq ආයතනයෙහි නවීන රසායනාගාර තුළදී අධීක්ෂණයට ලක් වන අතර සංශුද්ධතාවය, ක්‍රියාකාරී අමු ද්‍රව්‍ය අඩංගු බව හා නිවැරදි ප්‍රමිති ප්‍රමිතිගත බව වඩාත් තහවුරු කිරීම සඳහා Toniiq රසායනාගාර වලට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ පිළිගත් තුන්වන පාර්ශවීය ස්වාධීන රසායනාගාරයක් මගින් නැවතත් තත්ත්ව පරීක්ෂාවට ලක් කෙරේ. එමෙන්ම අපද්‍රව්‍ය හා Microbial Organisms අන්තර්ගත වනවාදැයි එහිදී තවදුරටත් පරීක්ෂා කෙරේ.Ultra Strength 500mg Capsules
ඉහළ ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරීත්වයෙන් යුත් Glutathione Free radical වලට එරෙහිව ක්‍රියා කරමින් සමෙහි වර්ණය නිර්ණය කරනු ලබන Melanin ( melanocyts මගින් නිපදවනු ලබයි ) වර්ණකය නිෂ්පාදනය යාමනය කරනු ලබන Thyrosinace එන්සයිම නිශේධනය කර Melanin නිෂ්පාදනය වළක්වා සම පැහැපත් කිරීමේ ක්‍රියාවලිය සිදු කරයි. දැනට සම පැහැපත් කිරීම සඳහා Dermatologists මගින් භාවිතා කරනු ලබන ප්‍රබලම ප්‍රතිඔක්සිකාරකය Glutathione වන අතර සම පැහැපත් වීමේ ක්‍රියාවලිය සායනික අධ්‍යයන වලින් තහවුරු කර තිබේ.අඛණ්ඩව භාවිතා කිරීම තුලින් Melanin ප්‍රතිශතය ක්‍රමයෙන් අඩු වී සම පැහැපත්වීම සිදුවේ. ඒ සඳහා දෛනිකව අවශ්‍යතාවය සැපිරීමට මෙම නිෂ්පාදනයෙහි Reduced Glutathione 500 mg ප්‍රමාණයක් අන්තර්ගත කොට තිබේ.Glutathione ආහාර අතිරේකයක් ලෙස ලබා ගැනීම සම පැහැපත් කිරීමට අමතරව ප්‍රතිලාභ රැසක් ලබාදේ …
01. වියපත් ලක්ෂණ ඇතිවීම වළක්වයි.
02 . Pigmentation ලප කැලැල් කැළැල් ඉවත්කර ඒකාකාරී පැහැයක් ඇති කරනු ලබයි.
03 . Collagen සහ vitamin C ප්‍රතිජනනයට දායක වේ.
04 .සමෙහි තරුණ බව හා නිරෝගී බව නැවත ඇති කරයි.
05 .Cirrhosis වැනි රෝග තත්ත්ව වලින් අක්මාව ආරක්ෂා කර එහි නිරෝගී පැවැත්ම තහවුරු කරයි.
06 . හානි වී ඇති අක්මා සෛල ප්‍රතිජනනය වේගවත් කරයි.
07 . එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි .
08 .රසදිය මගින් මොළය ඇතුළු ඉන්ද්‍රියන්ට සිදුවන හානිය අවම කරයි ( Bleaching අඩංගු නිෂ්පාදන හරහා ).
09 . ප්‍රබල ප්‍රති ඔක්සිකාරක ගුණය පිළිකා සෛල මර්දනය කර දේහය ආරක්ෂා කරයි.

Direction
Ultra High Strength Glutathione 500mg Capsules 2ක් සමග Vitamin C 1000mg 1 බැගින්.
(භාවිතය පිලිබද වැඩිවිස්තර සදහා අපගේ නියේජිතයෙකු හා සම්බන්දවන්න)
එක් ඇසුරුමක් Capsules 120කින් සමන්විත වන අතර, එය මාස 2කට ප්‍රමානවත් වේ.

Liberty Store All Rights Reserved
-Non – GMO-98% Purified -GMP / NSF Certified -Non Added bedding Materials -Allergy TestedStrength –
1000mg
Package –
120 Reduced Glutathione Capsules
Direction –
Take two capsule with 1000mg of vitamin C with 250ml of cold water

About this item

  • The Highly Purified Form of Glutathione – Toniiq Glutathione brings highly potent levels of liver support on the market. Our glutathione 1000mg contains an unprecedented purity level of 98%+ (most glutathione 500mg and liposomal glutathione products won’t disclose their purity levels). Higher purity means more of the active compounds in each serving that give glutathione its powerful properties.
  • Highly Purified and Highly Bioavailable – Glutathione has amazing health benefits, but purity and absorption have always been a major challenge; something most other glutathione supplements don’t provide as it requires an extra step (and expense) in the manufacturing process. At a 98%+ purity level, Toniiq Glutathione provides some of the purest, most potent glutathione available.
  • Non-GMO Fermentation – Our glutathione is derived via a fermentation process to ensure a highly stable formula. Purity is attained using an advanced distillation process that involves fermentation, centrifugation, cell extraction, filtration, and crystallization. With its high levels of purity, our Glutathione also has high levels of bioavailability.
  • Quality, First, and Foremost – Toniiq products are produced in a GMP-certified and NSF-approved state-of-the-art manufacturing facility right here in the USA.
  • Each Batch is Individually Tested – We test each batch both ourselves and through a third-party independent laboratory to ensure your Toniiq product contains the correct standardized level of purity and active ingredients. We also test each batch for any possible additives, contaminants, and impurities to ensure the highest level of quality.

Recently Viewed


Toniiq Ultra High ..
Toniiq Ultra High ..
රු.19,250.00
Create a free online store
Powered by freewebstore
Get your free online store today - Be your own boss!
freewebstore
Got a great business idea?
Get a free online store just like this one!
What do I get?
Full eCommerce store
Free hosting
Unlimited products
Domain & Free SSL
checkout
24/7 support
And more...
Why freewebstore?
20+ years
1M+ stores created
No payment required
Easy to create
What's the catch?
Nope, no catch
0% commission
Free forever!
Premium upgrades available
Get Started
i